ගූගල් සහ ෆේස්බුක් නිසා සියයට දහයකට රැකියා නැතිවෙයි?

ගුගල් සමාගම් සහ ෆේස්බුක්, වට්ස්ඇප් මව් සමාගම වන මෙටා සමගම විසින් ඉදිරි කාල සිමාව තුලදී සමාගමේ පිරිවැය අඩු කිරීම සඳහා සේවකයන් සියයට දහයක් ඉවත් කිරීමේ ක්‍රියාවලියක යෙදෙනු ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් ( WSJ ) වාර්තාවකට අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එම සමාගගම් ජුලි මාසය ආදායමේ පහත වැටීම හේතුවෙන්.
මේ වන විට පවතින ලෝක ආර්ථික කඩා වැටීම හේතුවෙන් ප්‍රභල ආර්ථිකයක් හිමි රටවල් වල සමාගම් හි ආදායම අඩුවෙමින් පවතින අතර ගුගල් සමගම සහ ෆේස්බුක් වෙළඳ දැන්වීම් මත පදනම් වූ තාක්ෂණික දැවැන්තයින් ආර්ථිකයේ පසුබෑමකට සූදානම් වන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් ( WSJ ) වාර්තාව පෙන්වා දෙනවා.
279 Views
Comments