SEP
23
මෙක්සිකෝවේ වෙඩි තැබීමක්

මෙක්සිකෝවේ කර්මාන්තපුරයකට ඇතුළු පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දහ දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පුද්ගලයන් නව දෙනෙකුගේ සිරුරු වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
293 Views
Comments