OCT
06
රතු ඉන්දියානුවෙක් අභ්‍යවකාශයට

ලොව ප්‍රථම වතාවට රතු ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් අභ්‍යවකාශ ගත වී තිබෙනවා.
ඇය නමින් මැරින් කනර්ල් නිකොල් මෑන් නම් හතළිස් පස් හැවිරිදි අයෙක්.
ෆ්ලොරිඩාවේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් ඇති ස්පේස් එක්ස් පෝල්කන් නමැති මෙම යානයේ තවත් ගගනගාමින් හතරදෙනකු ගමන් කර තිබෙනවා.
224 Views
Comments