චීනය නව තාක්ෂණයෙන් ලෝකය අල්ලයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
13

චීනය නව තාක්ෂණයෙන් ලෝකය අල්ලයිද?

චීනය නව තාක්ෂණයෙන් ලෝකය අල්ලයිද?

චීනය තුළ වර්ධනය වන නව තාක්ෂණය මගින් චීනය විසින් ලොව රටවල් තුළ බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරන බව එංගලන්තයේ ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබෙනවා.

මේ වන විට චීනය නවීන තාක්ෂණයෙන් චන්ද්‍රිකා සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදුකරන අතර යුවාන් මුදල් ඒකකය ද ඩිජිටල්කරණයට ලක් කර තිබෙනවා.

මෙය ලෝක වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි එංගලන්ත ආරක්ෂක අංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

views

223 Views

Comments

arrow-up