හෙනහුරාගේ පාත්තරේට කඩා වැටුණු ටික්ටොක්

සිරියාවේ අවතැන් කඳවුරුවල සිටින දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් පසුගියදා ටික්ටොක් සමගම විසින් සජීවී විකාශනයන් සිදුකර තිබුනා.
එහිදී දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් මුල්‍ය ආධාර එක්රැස් කොට තිබු අතර බිබිසි මාධ්‍ය ආයතනය විසින් හෙළිදරවු කරනු ලබන්නේ එලෙස එක්වූ මුදල් වලින් සියට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් ටික්ටොක් සමගම විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි.
මෙම සිදුවීම පිළිබඳව ටික්ටොක් පාලන අධිකාරිය මේවන විටත් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කොට තිබෙන අතර මෙම සිදුවීම පිළිබඳව ලොවපුරා දැඩි කතා බහකට ලක්වී තිබෙනවා.
274 Views
Comments