Rolls Royce නව මුහුණුවරකින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

Rolls Royce නව මුහුණුවරකින්

Rolls Royce නව මුහුණුවරකින්

Rolls Royce සිය ප්‍රථම විදුලි මෝටර් රථය ඊයේ(18) එළිදක්වා තිබෙනවා.

ආසන හතරක් සහ දොරවල් දෙකකින් සමන්විත නව මෝටර් රථය සැතපුම් 320ක වේගයෙන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

මෙම සමාගම 2030 වනවිට තම නිෂ්පාදන සම්පූර්ණයෙන්ම විද්‍යුත් බවට පත් පත් කිරීමට බලාපොරොත්තු වන බවයි එහිදී ප්‍රකාශ කර සිටියේ.

මෙම මෝටර් රථය ඩොලර් 350,000-460,000 අතර මිලකට 2023 අගභාගය වනවිට පාරිභෝගිකයා වෙත ලබාදීමට සමාගම අපේක්ෂා කරනවා.

 

views

201 Views

Comments

arrow-up