සී ටෑන්ග් සුළිකුණාටුවෙන් හතක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

සී ටෑන්ග් සුළිකුණාටුවෙන් හතක් මරුට

සී ටෑන්ග් සුළිකුණාටුවෙන් හතක් මරුට

සී ටෑන්ග් සුළිකුණාටුවෙන් බංගලාදේශයේ පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මියගිය පුද්ගලයන් අතර එකම පවුලේ තිදෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

 

ඩකා, කුම්ලා, නාගලකෝට් සහ බෝලා ඇතුළු ප්‍රදේශ කිහිපයක් සුලි කුනාටුවේ බලපෑමට ලක්ව තිබෙනවා.
 

views

213 Views

Comments

arrow-up