OCT
31
පිලිපීන සුළි කුණාටුවෙන් මියගිය ගණන 98 දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ සුළිකුණාටුවෙන් මියගිය ගණන 98 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මින්දනාඕ දූපතට බවයි වාර්තා වන්නේ.
මේ වන විට පුද්ගලයන් 63 දෙනෙකු අතුරුදන්ව ඇති අතර සිදුව ඇති මරණ ගණන තවත් ඉහළ යා හැකි බවයි එරට රජය ප්‍රකාශ කර සිටින්නේ.
219 Views
Comments