OCT
31
ගුජරාට් පාලම් අනතුරට හේතුව හෙළිවේ

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරට හේතුව හෙළි වී තිබෙනවා.
මෙම පාලම අලුත්වැඩියාවෙන් පසු යළි විවෘත කර ඇත්තේ බලධාරීන්ගේ යෝග්‍යතා සහතිකයකින් තොරව බවයි අනාවරණය වී ඇත්තේ.
බ්‍රිතාන්‍යය පාලන සමයේ ඉදි කර තිබූ අදාළ පාලම අලුත්වැඩියා කිරීම සඳහා මාස 8ත් 12 ත් අතර කාලයක් වසා දැමීමට පියවර ගැනුණද එය නියමිත කාලයට පෙර ඉදිකිරීම් අවසන් කර මහජනතාව වෙත විවෘත කර තිබෙනවා.
208 Views
Comments