මගී ගුවන් යානයක් විලකට කඩාවැටී 03ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

මගී ගුවන් යානයක් විලකට කඩාවැටී 03ක් මරුට

මගී ගුවන් යානයක් විලකට කඩාවැටී 03ක් මරුට

ටැන්සානියාවේ මගී ගුවන් යානයක් වික්ටෝරියා විලට කඩාවැටී තිබෙනවා.

 

යානය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 43 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

ඉන් 23 දෙනෙකු සහන සේවකයින් විසින් මුදා ගෙන තිබුණා. යානය අනතුරට පත්ව ඇත්තේ ඒ ආසන්නයේ පිහිටි බුකෝබා නගරයට ගොඩබෑමට උත්සහ කිරීමේදීයි.

 

අනතුරින් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

අනතුරින් යානය තුළ සිරවී සිටි පිරිස් මුදා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. 

views

253 Views

Comments

arrow-up