NOV
06
බ්‍රිතාන්‍ය නිදහසෙන් පසු ඉන්දියාවේ ප්‍රථම ඡන්දය භාවිතා කළ පුරවැසියා ජීවිතක්ෂයට

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දියාවේ පැවැති පළමු මැතිවරණයේ දී ප්‍රථම ඡන්දය භාවිතා කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සරන් නෙගි නම් එම පුද්ගලයා මිය යන විට 105 වන වියේ පසු විය.
හිමාචල් ප්‍රදේශයේ ජීවත් වූ ඔහු මිය යන තෙක් පැවති සෑම මැතිවරණයකදීම සිය ඡන්දය නොකඩවා භාවිතා කිරීම විශේෂත්වයකි.
222 Views
Comments