ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඊයේ (30) පස්වරුවේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 60කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පාලම වසර 100කට වඩා පැරණි පාලමක් බවයි.

 

මෙම පාලම කඩා වැටී තිබුණේ 500ක පමණ පිරිසක් පූජාවකට අදාළ චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් සිදු කිරීමට එහි රැස්වූ අවස්ථාවකය.

 

views

213 Views

Comments

arrow-up