OCT
24
සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමි වෙයි

ඇමරිකාවේ නිව්යෝක් හිදී ප්‍රහාරයකට ලක් වූ ප්‍රකට ගත් කතුවරයකු වන සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබෙනවා.
එමෙන්ම ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ එක් අතක්ද අප්‍රාණික වී ඇති අතර ඔහුගේ පපුවේ තුවාල පහළවක් පමණ පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
පසුගිය අගෝස්තු මාසයේදී උත්සවයක් අමතමින් සිටියදී ඔහු මෙලෙස ප්‍රහාරයට ලක් වී තිබුණා.
233 Views
Comments