ෂී ජින්පින් තුන්වන වරටත් චීනයේ ජනාධිපති ධුරයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ෂී ජින්පින් තුන්වන වරටත් චීනයේ ජනාධිපති ධුරයට

ෂී ජින්පින් තුන්වන වරටත් චීනයේ ජනාධිපති ධුරයට

ෂී ජින්පින් තුන්වන වරටත් චීනයේ ජනාධිපති ධුරය සඳහා පත් වී තිබේ.

 

එසේ ම ෂී ජින්පින් කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කරන අතර එරට රජයේ තීරණ ගන්නා කමිටුවේ ද කටයුතු කරයි.

 

මාවෝ සේතුන් ජනාධිපතිවරයාගෙන් පසු චීනයේ වැඩිම කාලයක් බලයේ සිටි නායකයා වන්නේ ෂී ජින්පින්ය.

 

views

214 Views

Comments

arrow-up