OCT
24
විදුලි බලාගාරවලට ප්‍රහාරයක්

යුක්‍රේනයේ විදුලි බලාගාරවලට රුසියාව අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
මේ හේතුවෙන් යුක්‍රේනයේ නිවාස මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ය.
රුසියානු ඩ්‍රෝන යානා බොහෝමයක් බිම හෙළමින් සිටින බව යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පෙන්වා දෙයි.
232 Views
Comments