අලි ගහනය අඩු කිරීමට සිම්බාබ්වේ සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

අලි ගහනය අඩු කිරීමට සිම්බාබ්වේ සැරසේ

අලි ගහනය අඩු කිරීමට සිම්බාබ්වේ සැරසේ

මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යයේ අලි ගහනය වර්ධනය වී තිබීම හේතුවෙන් එය පාලනය කිරීමේ අරමුණින් යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇත්දළ විකිණීම සහ අලි හම සම්බන්ධයෙන් දැනට පවතින නීතිරීති ලිහිල් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

 

සිම්බාබ්වේහි විශාලතම වනෝද්‍යානය වන හුවන්ගේ උද්‍යානයේ අලි ගහනය මේ වන විට පනස් දාහක් පමණ වන බවයි වාර්තා වන්නේ.

views

225 Views

Comments

arrow-up