NOV
13
යුවෑන් වැන්ග් හි සහෝදරයෙකු ඉන්දීය සාගර කලාපයට

මතභේදයට තුඩු දුන් යුවෑන් වැන්ග් නෞකාවේ සහෝදර නෞකාවක් ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.
ඒ ඉන්දියාව සිදු කළ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමකට සමගාමීව එම කටයුතු නිරීක්ෂණය කිරීමට බවයි ඉන්දියාව සැක පළ කරන්නේ.
කෙසේ වෙතත් නෞකාවේ ගමනාන්තය හෝ එහි මෙහෙයුම් පිළිබඳ කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් වී නැහැ.
235 Views
Comments