NOV
13
විරෝධතාවය අතරතුර පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයේ විරෝධතා අතරතුර මේ වන විට පුද්ගලයින් 326 දෙනෙකු මිය ගොස් තිබේ.
ආරක්ෂක අංශ විසින් විරෝධතා මර්දනයට ගත් ක්‍රියාමාර්ග අතරතුර මියගිය පුද්ගලයින් අතර ළමුන් 43 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු වන බව මානව හිමිකම් සංවිධාන පෙන්වාදී ඇත.
කාන්තාවන් සඳහා වන ඇඳුම් පැළඳුම් නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් මාහ්ෂා අමීනී නම් තරුණිය මියයාමත් සමග රටපුරා මෙම විරෝධතා ක්‍රියාත්මක කෙරුණි..
201 Views
Comments