NOV
20
ඇමරිකාවේ අවධානය ආසියාවට යොමුවේ

ඇමරිකාව මේ වන විට සිය අවධානය ආසියාව වෙත යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ චීනයේ ආක්‍රමණශීලී ක්‍රියා කලාපය හේතුවෙනුයි.
ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවේදී චීන ජනපති හා ඇමරිකානු ජනපති අතර හමුවක් පැවති අතර එහිදී තායිවානය සම්බන්ධයෙන් ගැටලූවේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට දෙරටේම නායකයන් සූදානම් බවක් පෙන්නුම් කර තිබුණේ නැහැ. මේ හේතුවෙන් ඇමරිකාවේ දැඩි අවධානය ආසියාව වෙත නතු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
226 Views
Comments