NOV
20
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් යුක්රේනයට ගොස් තිබෙනවා.
ඒ අනුව විශේෂ ආරක්ෂාවක් යටතේ යුක්රේනය වෙත ගිය බ්‍රිතාන්‍ය අගමැතිවරයා යුක්රේන ජනපතවරයා සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
රුසියානු ප්‍රහාර හමුවේ දී දිගින් දිගටම යුක්රේනයට බ්‍රිතාන්‍ය සහාය ලබාදෙන බවට ද මෙහිදී අග්‍රාමාත්‍ය සුනාක් පවසා තිබෙනවා.
170 Views
Comments