ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළිත් හිමිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළිත් හිමිවේ

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළිත් හිමිවේ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම එලෝන් මස්ක් විසින් පසුගියදා තහනමකට ලක් කර තිබුණා.

ඒ ඔහු ඇතැම් ජාතිවාදී ප්‍රකාශ කිරීම හේතුවෙනුයි.

කෙසේවෙතත් මේ වන විට එම ගිණුම යළිත් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

views

219 Views

Comments

arrow-up