NOV
20
ඕස්ට්‍රේලියානු අගමැති ඉන්දියාවේ සංචාරයකට සැරසේ

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වෙමින් පවතින බව වාර්තා වනවා.
ඒ ඉන්දු ඕස්ට්‍රේලියා ආර්ථික සහයෝගිතා සහ වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් වන කටයුතු අවසන් කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම අරමුණු කරගෙනයි.
ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මෙම සංචාරය සඳහා සූදානම් වන්නේ එළඹෙන ජී20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාවට හිමිව ඇති පසුබිමක් තුළ වීම ද විශේෂත්වයක්.
198 Views
Comments