DEC
03
බ්‍රිතාන්‍ය අගමැතිට රනිල් වැහෙයි

බ්‍රිතාන්‍ය අගමැති ජනපති රනිල්ගේ අඩි පාරේ යයි – උද්ඝෝෂණ මැඩලන්න බ්‍රිතාන්‍යය පොලීසියට පුර්ණ බලතල දෙයි.
බ්‍රිතාන්‍යයේ නීති විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් නව බලතල ලබා දී තිබෙනවා.
අග්‍රාමත්‍යවරයා සහ බ්‍රිතාන්‍යය පොලිස් නිලධාරීන්ගේ සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
246 Views
Comments