DEC
03
ණය අර්බුද විසදාගන්න චීනය වගකීමෙන් වැඩකරන්න – IMF

අඩු ආදායම්ලාභී රටවල ණය අර්බුද විසඳා ගැනීම සඳහා ලොව වැඩිම ණය හිමියා වන චීනය වගකීමකින් යුතුව ක්‍රියාමාර්ග ගනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජියේවා සඳහන් කරන්නේ ලොව විශාලතම ද්වීපාර්ශ්වික ණය හිමියා වන චීනය ණයගැති රටවල අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට තම සහාය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳ වගකීමකින් කටයුතු කළ යුතු ඇති බවට අපේක්ෂා කරන බවයි.
206 Views
Comments