මියන්මාරයේ සරසවි සිසුන් 07කට මරණ දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

මියන්මාරයේ සරසවි සිසුන් 07කට මරණ දඬුවම

මියන්මාරයේ සරසවි සිසුන් 07කට මරණ දඬුවම

මියන්මාර හමුදා පාලනය විසින් එරට විශ්වවිද්‍යාල සිසුන් 07 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ හමුදා පාලනයට එරෙහි වීම ඇතුළු රාජ්‍ය විරෝධී කැරලිවලට සම්බන්ධ වීම හේතුවෙනි.

 

ඒ අනුව මේ වන විට මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි වීම ඇතුළු රාජ්‍ය විරෝධී කැරැලිවලට සම්බන්ධ වීම හේතුවෙන් මරණ දඬුවම නියම වු සංඛ්‍යාව 139ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි.

 

views

233 Views

Comments

arrow-up