DEC
09
අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම්

ලිංගාශ්‍රිත රෝග පැතිරීම අවම කිරීමේ අරමුණින් ප්‍රංශයේ තරුණ තරුණියන්ට ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ පැවැති තරුණයින්ගේ සෞඛ්‍යය පිළිබඳ පැවැති උත්සවයක දීයි.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 1 වනදා සිට එරට ඔසුසැල්වලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා කොන්ඩම් නොමිලේ ලබාදීමට නියමිතයි.
276 Views
Comments