ටිබෙටයේ චීන බලපෑම් තවදුරටත් ඉහළට

ටිබෙටය වෙත සිදු කරන චීන අතපෙවීම් තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව චීනය මේ වනවිට ටිබෙට් ජනතාවගේ ජන ජීවිතය නිරීක්ෂණය තීව්‍ර කරමින් චීන රජයේ ආධිපත්‍යය ටිබෙටය තුළ තහවුරු කරමින් සිටින බව මානව හිමිකම් ආයතන පවසයි.
Human Rights watch සහ Citizen Lab වාර්තාවන්ට අනුව චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් සිය රහස් නියෝජිතයන් ටිබෙටයට එවා ටිබෙට් ජනතාවගේ DNA සාම්පල ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙයි.
190 Views
Comments