රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පවුල් මිලියන 06කට විදුලිය නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පවුල් මිලියන 06කට විදුලිය නැහැ

රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පවුල් මිලියන 06කට විදුලිය නැහැ

යුක්රේනයේ පවුල් මිලියන 06කට තවමත් විදුලිය නොමැති බව යුක්රේන් ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි නිවේදනය කරයි.

 

රුසියාව විසින් එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ යුක්රේනයේ ප්‍රදේශ රැසක ම විදුලිය ඇනහිට තිබෙන බව වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (25) පස්වරුව වන විටත් කීව් නගරයේ විදුලි ඇණහිට තිබූ බවයි.

 

 

views

192 Views

Comments

arrow-up