FBI කණගාටුව පල කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

FBI කණගාටුව පල කරයි

FBI කණගාටුව පල කරයි

චීනය සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමරිකාව තුළ රහසිගත පොලිස් ස්ථාන ඇති බවට පළවූ වාර්තා පිළිබඳව කනගාටුව පළ කරන බව FBI ඔත්තු සේවය නිවේදනය කරයි.

 

පසුගිය සැප්තැම්බර් මාසයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නිකුත් කර තිබූ වාර්තාවක සඳහන් වූයේ නිව්යෝක් ඇතුළු ස්ථාන රැසක චීනය සම්බන්ධයෙන් සොයා බැලීමට රහසිගත පොලිස් ස්ථාන පවතින බවයි.

 

එම වාර්තා සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව FBI ඔත්තු සේවය නිවේදනය කර තිබුණි.

 

 

views

226 Views

Comments

arrow-up