චීනයේ නැවතත් කොවිඩ්

චීනයේ විවිධ නගරවල තවමත් කොවිඩ් වෛරසයේ නව අවස්ථා සොයා ගන්නා බැවින් චීන රජයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බව විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
චීනයේ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය නිසා පුරවැසියන් දහස් ගණනකට අමානුෂික තත්වයන් යටතේ ජීවත් වීමට සිදු වී ඇති බව ෂැංහයි වැසියන් පිරිසක් පවසා ඇත.
චීන පුරවැසියන් දැනටමත් කොවිඩ් අගුලු දැමීමේ වේදනාව විඳදරාගෙන ඇති අතර දැන් ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක වීමෙන් පසු, එම වේදනාව යලි විදීමට සිදුවීම ගැන ඔවුන් බියට පත්ව සිටින බව අප්‍රිකානු ඩේලි ඩිජිටල් පුවත්පත වාර්තා කර තිබේ.
195 Views
Comments