ඇමරිකාවට පලා ගිය කියුබානුවන් නැවතත් සිය රටට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

ඇමරිකාවට පලා ගිය කියුබානුවන් නැවතත් සිය රටට

ඇමරිකාවට පලා ගිය කියුබානුවන් නැවතත් සිය රටට

කොරෝනා වසංගතය සමයේ දී ඇමරිකාව වෙත පලා ගිය කියුබානුවන් නැවතත් සිය රටට බාර ගන්නා බව කියුබානු රජය පවසා සිටිනවා.

ඒ අනුව ඇමරිකානු දේශසීමාවේ රඳවා සිටින කියුබානු වැසියන් ගුවන් යානයක් මඟින් කියුබාව වෙත රැගෙන ඒමට නියමිතයි.

කොරෝනා සමයේ දී දෙලක්ෂ විසි දහසකට අධික පිරිසක් ඇමරිකාවට පලා ගිය අතර ඔවුන්ගෙන් බහුතරයකට ඇමරිකාවට ඇතුළුවීමට අවසර ලැබුණා.

views

212 Views

Comments

arrow-up