රුසියාවේ බන්ධනාගාර වලින් නිදහස ලැබූ සිරකරුවන් හමුදාවට බඳවා ගැනීමේ තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

රුසියාවේ බන්ධනාගාර වලින් නිදහස ලැබූ සිරකරුවන් හමුදාවට බඳවා ගැනීමේ තීරණයක්

රුසියාවේ බන්ධනාගාර වලින් නිදහස ලැබූ සිරකරුවන් හමුදාවට බඳවා ගැනීමේ තීරණයක්

රුසියාවේ බන්ධනාගාර වලින් නිදහස ලැබූ සිරකරුවන් හමුදාවට බදවා ගැනීමට රුසියානු ජනපති විලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා.

මෙසේ බඳවා ගන්නා සිරකරුවන් යුක්රේනය සමග සටන් කිරීම සඳහා යොදවන අතර ඊට අවශ්‍ය නීති සංශෝධනය කිරීමටයි ජනපතිවරයා තීරණය කර ඇත්තේ.

ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඝාතන සිද්ධීන් සඳහා චෝදනා ලැබ නිදහස් වූවන්ද සිටින බවයි වාර්තා වන්නේ. 

views

231 Views

Comments

arrow-up