හැලොවීන් උත්සවයක ඇති වූ තෙරපීමකින් 59ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

හැලොවීන් උත්සවයක ඇති වූ තෙරපීමකින් 59ක් මරුට

හැලොවීන් උත්සවයක ඇති වූ තෙරපීමකින් 59ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවින් උත්සවයක් සඳහා පැමිණි ජනතාව අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 59 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

 

තවත් පුද්ගලයන් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බැවින් තුවාල ලැබූ සහ මියගිය පිරිස ඉහළ යා හැකි බවයි.

 

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවර පවතින සියලුම වෛද්‍ය මධ්‍යස්ථාන ද ඇතුළුව හදිසි සේවකයන් 400කට වැඩි ප්‍රමාණයක්  හා ගිලන්‍ රථ 140 ක් යොදවා ඇතැයි වාර්තා වේ.

views

219 Views

Comments

arrow-up