තලේබාන් ආරක්ෂක අංශ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

තලේබාන් ආරක්ෂක අංශ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ඝාතනය කරයි

තලේබාන් ආරක්ෂක අංශ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ඝාතනය කරයි

ඇෆ්ගනිස්තාන තාලිබාන් ආරක්ෂක අංශ විසින් ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ(22) රාත්‍රියේ දී කාබුල් අගනුවර සිදු කල වැටලීමකදී මෙම පිරිස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා මුස්ලිම් පල්ලියක් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් සිදු කළ බෝම්බ ප්‍රහාරවලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ පිරිසක් මෙලෙස ඝාතනය කල බවයි තලේබාන් ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

views

255 Views

Comments

arrow-up