ඉරාන හමුදා විශේෂඥයන් රුසියාවේ සිටින බවට ඇමරිකාවෙන් චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ඉරාන හමුදා විශේෂඥයන් රුසියාවේ සිටින බවට ඇමරිකාවෙන් චෝදනා

ඉරාන හමුදා විශේෂඥයන් රුසියාවේ සිටින බවට ඇමරිකාවෙන් චෝදනා

ඉරාන හමුදාවේ තාක්ෂණික විශේෂඥයන් පිරිසක් රුසියාවට ගොස් ඇති බව ඇමරිකාව ප්‍රකාශ කර සිටිනවා.

පසුගියදා ඉරානය විසින් නිෂ්පාදනය කළ ඩ්‍රෝන යානා රුසියාවට ලබාදී ඇති අතර එහි පුහුණුව සඳහායි ඉරානය මෙම තාක්ෂණික කණ්ඩායම රුසියාවට යවා තිබෙන්නේ.

කෙසේ වුවත් මෙම තත්ත්වය මත එංගලන්තය විසින් ඉරානයේ ඩ්‍රෝනා යානා නිෂ්පාදන ආයතනවල නිලධාරීන්ට සිය රටට ඇතුළුවීමට නොහැකි වන සේ සම්බාධක පනවා තිබෙනවා.

views

230 Views

Comments

arrow-up