OCT
29
ග්වන්තනාමෝ සිර කඳවුරේ සිටි අවසන් පාකිස්තාන ජාතිකයාත් නිදහස ලබා පිටව යයි

ඇමරිකාවේ ග්වන්තනාමෝ සිර කඳවුරේ වසර විස්සකට අධික කාලයක් රඳවාගෙන සිටි අවසන් පාකිස්තාන ජාතිකයාද නිදහස ලබා පිටව ගොස් තිබෙනවා.
2003 වසරේ දී අල්කයිඩා සංවිධානය සමඟ සබඳතා පවතින බවට මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස නිදහස ලබා පිටව යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ හතරක්.
250 Views
Comments