OCT
29
කොරෝනාවලින් පසු තායිලන්තයේ වැඩිම විදෙස් සංචාරකයින් වාර්තා වේ

තායිලන්තයට විදේශීය සංචාරකයන් පැමිණීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය ජනවාරි පළවෙනිදා සිට ඔක්තෝබර් 26 දක්වා කාලසීමාව තුළදී මිලියන 7.5 ක විදෙස් සංචාරකයන් එරටට පැමිණ ඇති බවයි තායිලන්තයේ සංචාරක අධිකාරිය සඳහන් කර සිටියේ.
කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව එරටට සංචාරකයින් පැමිණීම ඉහල ගිය පළමු අවස්ථාව ද මෙය වනවා.
240 Views
Comments