චීනයේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

චීනයේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

චීනයේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

චීනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ෂැංහයි නුවර පිහිටි ඩිස්නිලන්තයට සංචාරකයින් පැමිණීම සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බීජිං නුවර යුනිවර්සල් රිසෝට් උද්‍යානයේ දී ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ ලබන බදාදා දක්වා එය වසා තැබීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. 

views

229 Views

Comments

arrow-up