NOV
05
රුසියාවේ අවන්හළක ගින්නක්

රුසියාවේ කොස්ට්‍රොමා නගරයේ රාත්‍රී අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බීමත් පුද්ගලයෙකු විසින් නර්තන වේදිකාව මත ගිනි අවියකින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ගින්න හට ගැනීමත් සමඟ එහි පුද්ගලයන් 250ක පමණ පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගෙන තිබෙනවා.
228 Views
Comments