NOV
12
ෆීජි හි භූ කම්පනයක්

දකුණු පැසිපික් සාගර කලාපයේ පිහිටි ෆීජි හි ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය දැක්වෙන්නේ රිච්ටර් මාපාංක 6.7ක් ලෙසයි.
කිලෝමීටර් 587ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.
225 Views
Comments