ඇෆ්ගන් කතුන්ට උද්‍යාන වලට පිවිසීම තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

ඇෆ්ගන් කතුන්ට උද්‍යාන වලට පිවිසීම තහනම් කෙරේ

ඇෆ්ගන් කතුන්ට උද්‍යාන වලට පිවිසීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්තානය කාන්තාවන්ට කාබුල් නුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

ඒ තලේබාන් සංවිධානය විසිනුයි.

පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානය අත්පත් කරගැනීමෙන් පසු කාන්තා අයිතිවාසිකම් සහ නිදහස දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කළා.

views

234 Views

Comments

arrow-up