NOV
13
ඇමරිකාවේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ගුවන් සංදර්ශනයක් අතරතුර ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයේ භාවිතා කළ බෙල් පී 63 කින්ග් කෝබ්‍රා සහ බෝයිං බී 17 යන ගුවන් යානා දෙකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ අනතුර සිදුවන විට ගුවන් යානා දෙකේ පුද්ගලයන් 6 දෙනෙකු ගමන් කර ඇති බවයි.
206 Views
Comments