ජලජ මිනිසුන් මධ්‍යසාර, සංගීතය හා පාපන්දු තහනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ජලජ මිනිසුන් මධ්‍යසාර, සංගීතය හා පාපන්දු තහනම් කරයි

ජලජ මිනිසුන් මධ්‍යසාර, සංගීතය හා පාපන්දු තහනම් කරයි

කොළොම්බියාවේ ඇමසන් වනාන්තරයේ ජීවත්වන ජලය මිනිසුන් ලෙස හදුන්වන ආදිවාසී ගෝත්‍රික ජනතාව මද්‍යසාර, පාපන්දු සහ සංගීතය තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ එම ආදිවාසී ජනතාව අතර ඉහළ යන තරුණ සියදිවි නසා ගැනීම් පාලනය කිරීම සඳහායි.

ශාන්තිකර්ම සිදු කරන පුද්ගලයන්ගේ මග පෙන්වීම මතයි ඔවුන් මෙම තහනම පනවා ඇත්තේ.

views

223 Views

Comments

arrow-up