රුසියාවේ නිවාස සංකීර්ණයක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

රුසියාවේ නිවාස සංකීර්ණයක ගින්නක්

රුසියාවේ නිවාස සංකීර්ණයක ගින්නක්

රුසියාවේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයන් අතර කුඩා ළමුන් හතර දෙනකු ද වන බවයි වාර්තා වන්නේ.

ගෑස් කාන්දුවක් ගින්නට හේතු වී ඇති බව සැක පළ කරනවා.

views

213 Views

Comments

arrow-up