පැපුවානිව්ගිනියාවෙන් හමුවූ දුර්ලභ පරවියා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

පැපුවානිව්ගිනියාවෙන් හමුවූ දුර්ලභ පරවියා

පැපුවානිව්ගිනියාවෙන් හමුවූ දුර්ලභ පරවියා

වඳවී ගියා යැයි සැලකූ දුර්ලභ වර්ගයේ පරවියකු පැපුවා නිව්ගිනියා රාජ්‍යයෙන් හමුවී තිබෙනවා.

ඒ විද්‍යාඥයන් පිරිසක් විසින් මාස කීපයක් පුරා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම පරවියා අවසන් වරට වාර්තා වී ඇත්තේ 1882 වසරේදීයි.

views

292 Views

Comments

arrow-up