රුසියානු ජනපති පුටින් සොල්දාදුවන්ගේ මව්වරුන් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

රුසියානු ජනපති පුටින් සොල්දාදුවන්ගේ මව්වරුන් හමුවෙයි

රුසියානු ජනපති පුටින් සොල්දාදුවන්ගේ මව්වරුන් හමුවෙයි

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් යුක්රේන සටන් බිමේ සිටින රුසියානු සොල්දාදුවන්ගේ මව්වරුන් පිරිසක් මුණ ගැසී තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ රුසියානු සොල්දාදුවන්ගේ මව්වරුන්ගෙන් ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.

 

සීත ඍතුව ආරම්භවීමත් සමඟ අධික ශීතලක් පැවැතීම, ප්‍රමාණවත් පුහුණුවක් ලබා නොදීම සහ ආයුධ ප්‍රමාණවත් නොවීම ඇතුළු කරුණු කිහිපයක් ගැන මව්වරුන් විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

 

 

views

201 Views

Comments

arrow-up