ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තාවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තාවේ

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තාවේ

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව වන අතර ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය වාර්තා කරයි.

 

පැරිසිය පදනම් කරගනිමින් ස්ථාපිත කළ මෙම ජාත්‍යන්තර සංවිධානය විසින් නිකුත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවෙන් මේ බව අනාවරණය කර ඇත.

 

එම වාර්තාවේ තවදුරටත් සදහන් වෙන්නේ ගෝලීයව ආර්ථිකයන් මන්දගාමී වෙමින් පවතින පසුබිමක් තුළ මෙම වර්ෂය තුළ ඉන්දියාවේ ආර්ථිකය 6.6% කින් වර්ධනය වී ඇති බවයි.

 

 

views

232 Views

Comments

arrow-up