නිව්යෝක් නගරයට දැඩි හිම පතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

නිව්යෝක් නගරයට දැඩි හිම පතනයක්

නිව්යෝක් නගරයට දැඩි හිම පතනයක්

මේ දිනවල නිව්යෝක් නගරයට අධික හිම පතනයක් සිදුවෙමින් පවතී.

 

ඒ හේතුවෙන් නිව්යෝක් නගරයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

 

එසේ ම අධික හිම පතනය හේතුවෙන් විදුලිය විසන්ධිවීම්, ගස් පෙරළීම් සහ දේපල හානි ද රැසක් සිදුව ඇතැයි වාර්තා වේ.

 

මේ අතර ඇතැම් ස්ථාන අඩි පහකට වඩා වැඩි හිම තට්ටුවලින් වැසී ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ හේතුවෙන් පංච මහා විල් පිහිටා ඇති මිචිගන් සිට නිව්යෝක් දක්වා ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

 

 

views

191 Views

Comments

arrow-up