NOV
12
යුක්රේන සොල්දාදුවන් ජය සමරයි

කර්සන් නගරයෙන් රුසියානු හමුදා ඉවත් වීම හේතුවෙන් යුක්රේන සොල්දාදුවන් සහ වැසියන් ජය සමරා තිබෙනවා.
ඔවුන් යුක්රේන ධජය රැගෙන වීදිවල සැරිසරමින් මෙලෙස ජය සැමරූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
එමෙන්ම යුක්රේන සොල්දාදුවන් කර්සන් නගරය වෙත පැමිණෙන අවස්ථාවේදී ජනතාව විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගෙන ද තිබෙනවා.
239 Views
Comments