යුක්‍රේන වැසියන් අඳුරට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

යුක්‍රේන වැසියන් අඳුරට

යුක්‍රේන වැසියන් අඳුරට

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ මිලියන ගණනක් වැසියන්ට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනයේ බලාගාර ඉලක්ක කරමින් නොනවත්වා ප්‍රහාර එල්ල කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය බලශක්ති ත්‍රස්තවාදයක් බවයි යුක්‍රේනය ජනපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ.

views

230 Views

Comments

arrow-up